ෆේස්බුක් එක ඇත්තටම වහලා දායිද....?
මෙන්න අපේ අයට පිස්සු හැදීගෙන එනවා.සමහරුන්ට හැදිලා තිබුන පිස්සුව ඩබල් වෙලා.මේකට හෙතුව 2012 මාර්තු 15 වන විට ෆේස්බුක් වහනවා කියලා හැම තැනම ප්‍රචාරනය වීමත් සමග.සමහරු ෆේස්බුක් වෙනුවට තවත් පිස්සු කෙලින්න පොට් එකක් හොයනවා. කොහොම නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි.භය වෙන්න දෙයක් නෑ.ෆේස්බුක් වසා දමන්නේ නැහැ.ෆේස්බුක් වසා දමනවා කියන කථාව බොරුවක්.මෙවැනි ඕපදූප කටකථා සීග්‍රගාමී නගරාන්තර දුම්රි වලටත් වඩා විදුලි වේගයෙන් ප්‍රචාරණය වනවා.
පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම ප්‍රකාශ කලේ තමන් ලොකු ගැටලුවකට මුහුන දී ඇති බවයි.මේක තමා ඉඩ කඩ ප්‍රශ්නේ.වර්තමානය වන විට ෆේස්බුක් එකට දවසකට 9500 TB ක් දිනකට Upload වෙනවා.මෙසේ Upload වන දත්ත තබා ගැනීමේ ගැටලුවක් නිසා තමා අර වගේ කට කථාවක් ප්‍රචාරනය වී තිබෙන්නේ.දැනට ෆේස්බුක් වල Server 30,000 ක් එකට යා කර තනා ගත් තනි සර්වරයකින් තමා ෆේස්බුක් ධාවනය වන්නේ.මෙම ඉඩකට සපුරා ගැනීමට නොහැකි වූ දිනක ෆේස්බුක් වැසී යාමට ඉඩ ඇත.
නමුත් මෙම ඉඩකඩ ප්‍රශ්නට පිලියම් කිහිපයක් ෆේස්බුක් සමාගම ඉදිරිපත් කළා.
1.එක දිගට දින 60 ක් තම profile එකට log නොවූ අයගේ profile delete කිරීමට පියවර ගන්නා බවත්
2.තම සර්වර වල අනවශ්‍ය යල් පැන ගිය දේවල් ඉවත් කිරීමට අලුතින් පිරිසක් බදවා ගන්නා බවත්
කොහොම නමුත් මම හිතන්නේ නැහැ ෆේස්බුක් හි නිර්මාතෘ අයිතිකරු Mark Zuckerberg මහතා මේ සල්ලි ගහ වහලා දමයි කියලා.තවද ඔහු උපයන මුදල අනුව මේ සර්වර වල ධාරිතාව වැඩි කරන්න යන්නේ ඉතා සුලු මුදලක්.